විශේෂ පිරිසක් සදහා වැඩිපුර සහන ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය..
සමෘද්ධි ප්‍රතිලාභීන් ඇතුළු සමාජයේ අවදානමට ලක් විය හැකි පවුල් වලට මෙවර අයවැයෙන් යෝජිත මුදල් සහනය ලබා දීමේ කාලය දීර්ඝ කර ඇත.
ඒ සදහා අද(17) අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය.
ඒ අනුව මීට පෙර මෙම වසරේ පළමු මාස 04ට පමණක් ලබා දීමට යෝජනා වී තිබූ එම මුදල් සහනය තවත් මාස 05කට ලබා දෙනු ලබයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |