රාජ්‍ය සේවයේ නියුතු සේවක පිරිසකගේ විශ්‍රාම යන වයස සම්බන්ධයෙන් කැබිනට් අනුමැතිය..

Parliament of Sri Lanka Sri Lanka Cabinet
By krishani Oct 04, 2022 06:06 AM GMT
krishani

krishani

Report

රජය සතු ව්‍යවසායන්හි සේවයේ නියුතු සේවකයින්ගේ අනිවාර්ය විශ්‍රාම වයස අවුරුදු 60ක් ලෙස සංශෝධනය කිරීමට අදාල අමාත්‍ය මණ්ඩල යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join