කැබ් රථ අනතුර දෙදෙනෙකුට මරු කැඳවයි

By Mithu Apr 15, 2025 07:16 AM GMT
Report

 මිහින්තලය, වැල්ලමොරාණ ප්‍රදේශයේ අද (15) පෙරවරුවේ සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අද - හෙට සහ අනිද්දා බස් ධාවනය ගැන විශේෂ දැනුම්දීමක්

අද - හෙට සහ අනිද්දා බස් ධාවනය ගැන විශේෂ දැනුම්දීමක්

කැබ් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවක ගැටී මෙම අනතුරු සිදුව ඇත.

අනතුරින් එහි රියදුරු සහ තවත් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගොස් ඇත්තේ 25 හැවිරිදි සහ 37 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකු වන අතර ඔවුන් අනුරාධපුර සහ පළුගස්වැව යන ප්‍රදේශවල පදිංචිව සිටි අයවලුන් බවද පොලීසිය පැවසීය.

මොලේ මියගිය කෙනෙකුගේ වකුගඩුවකින් ජීවිතය බේරගත් ලාබාලම දියණිය

මොලේ මියගිය කෙනෙකුගේ වකුගඩුවකින් ජීවිතය බේරගත් ලාබාලම දියණිය