බුත්තලට වැටුණ අයිස් කැට වැස්ස.
Sri Lanka
Weather
By krishani
ඊයේ (09) දිනයේ, බුත්තල නගරයට අධික වර්ෂාවක් ඇද හැලිණ.
එම වර්ෂාවත් සමඟින් ඊයේ පෙරවරුවේ අයිස් කැට වැස්සක් හටගෙන තිබෙනවා.