ඔයාගේ ගෙදර වත්තෙත් නිකම් හැදෙන මෙන්න මේවා තියෙනව ද?. එහෙනම් කල්ල මරේ ආ..

Businessman Latest Headlines Decision Making
By krishani 8 months ago
krishani

krishani

Report

මේ වන විට දේශිය වෙලදපොලේ පුවක් මිල ඉහළ ගොස් ඇති බවට තොරතුරු වාර්තා වේ.

ඔයාගේ ගෙදර වත්තෙත් නිකම් හැදෙන මෙන්න මේවා තියෙනව ද?. එහෙනම් කල්ල මරේ ආ.. | Business In Sri Lanka

ඒ ඉල්ලුමට සරිලන අමු පුවක් නොමැති වීම හේතුවෙන් ය.

ඒ අනුව, අමු පුවක් ගෙඩියක තොග මිල රු.20.00ක් පමණ වන අතර අමු පුවක් ගෙඩියක් රු 22-25 අතර මිලකට අලෙවි කරන බව වාර්තා වේ.

අලුත් මාසේ දවසකුත් ගෙවිලා ගිහින්.. ඩොලරයට එකවරම අද වුණේ මොකක්ද දන්නව ද?.(PHOTO)

අලුත් මාසේ දවසකුත් ගෙවිලා ගිහින්.. ඩොලරයට එකවරම අද වුණේ මොකක්ද දන්නව ද?.(PHOTO)


එමෙන්ම, මඩ පුවක් ගෙඩියක් රු.10-18 දක්වා මිලට අලෙවි වේ.

තවද, වැඩිදුරටත් වෙළදුන් සඳහන් කළේ පුවක් මිල ඉහළ යාම නිසා බුලත් විටක් රු. 60-80 දක්වා අතර මිලකට අලෙවි කරන බවයි.

ඒ ගමන එළවළු මිලට මේ මොකක්ද වුණේ?. ඇස් උඩ යන්නම වෙලා තියෙන්නෙ මේකයි..

ඒ ගමන එළවළු මිලට මේ මොකක්ද වුණේ?. ඇස් උඩ යන්නම වෙලා තියෙන්නෙ මේකයි..


මේ හේතුවෙන් වෙළදාම පහළ වැටි ඇති බව වෙළෙඳුන් සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, වතුකරයේ ජනතාව බහුල වශයෙන් බුලත් විට කෑමට පුරුදු වි සිටින බැවින් පුවක් මිල ඉහළ යාම හමුවේ එම ජනතාව පිඩාවට පත් ව තිබෙනවා.

ReeCha