අලුත් මාසේ දවසකුත් ගෙවිලා ගිහින්.. ඩොලරයට එකවරම අද වුණේ මොකක්ද දන්නව ද?.(PHOTO)
ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව ඊයේ දිනට සාපේක්ෂව අද (02) දින ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ස්ථාවර මට්ටමක පවතී.
ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය 297.64ක් වන අතර විකුණුම් මිල රු. 306.93 ක් වේ.
කෙසේ වෙතත්, ගල්ෆ් මුදල් ඇතුළු විදේශ මුදල් තොගයකට සාපේක්ෂව ද රුපියල ස්ථාවරව පවතී.
එම නිවේදනය පහතින්,
