බස් රථ සේවා කිහිපයක් වැඩවර්ජනයක.
By krishani
අද (19) උදෑසන පෞද්ගලික බස් රථ සේවා කිහිපයක් වර්ජනයක නිරත වන බව වාර්තා වේ.
එම මාර්ග වන්නේ,
? අංක 174 කොට්ටාව - බොරැල්ල
? අංක 255 කොට්ටාව - ගල්කිස්ස
යන පෞද්ගලික බස් රථ සේවාවන් වේ.