බස් වර්ජන මැද උණුසුම් බස් වලියක් - ජනතාවත් අපහසුතාවයට.. (VIDEO)
By krishani
අද (26) බස් මාර්ගයන් ද්විත්වයක බස් ධාවනය කරන බස් සේවකයින් දෙපිරිසක් අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.
එනම් 260 බස් සේවකයින් පිරිසක් සහ 145 මට්ටක්කුලිය බස් සේවකයින් පිරිසක් අතර ය.
කෙසේ වෙතත්, බස් වැඩවර්ජන මැද බස් ධාවනය නොකිරිම හමුවේ ජනතාව මහත් අපහසුතාවයට පත් වූ ආකාරය ගගන අප හා කියා සිටියේ ය.
එම විඩියෝව පහතින් නරඹන්න.