ජූලි මාසයේ ඉඳලා බස් ගාස්තුවට වෙන්න යන දේ මෙන්න

Sri Lanka Sri Lanka Bus Strike Private Bus Owners Association
By Zara Apr 01, 2025 04:30 PM GMT
Zara

Zara

Report

එළඹෙන ජූලි මාසයේ දී බස් ගාස්තු සැලකිය යුතු ගණනකින් ඉහළ දැමීට සිදුවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (31) ඉන්ධන මිලෙහි සිදුකළ සංශෝධන සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

"ඩීසල් මිල සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කරා නම් බස් ගාස්තුවේ වාසිය ජනතාවට ලබා දෙන්න තිබුණා. නමුත් දැන් අඩු කරලා තියෙන්නේ පෙට්‍රල්. වගකීමෙන් මම කියන්නේ ජූනි මුල වෙනකොට වාර්ෂික බස් ගාස්තුව එනවා. එම නිසා අඩුවීම කෙසේ වෙතත් අනිවාර්යයෙන්ම ජූලි මාසේ බස් ගාස්තු සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩි වෙනවා."

[53OZ50R]

[SECSHFD]

ReeCha