අඩු වන බස් ගාස්තුව සම්බන්ධයෙන් ගත් තීරණය..

Bandula Gunawardane Transport Fares In Sri Lanka
By krishani Jul 19, 2022 04:04 AM GMT
krishani

krishani

Report

ඉන්ධන මිල අඩු කිරීම නිසා එයට සාපේක්ෂ ව සංශෝධනය කෙරෙන බස් ගාස්තු අද (19) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිත යි.

ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ(18) ජාතික ගමනාගමන කොමිෂන් සභාව වෙත උපදෙස් ලබා දුන්නේ අද මධ්‍යම රාත්‍රීයේ සිට බස් ගාස්තු අඩු කිරීමට පියවර ගන්නා ලෙස ය.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, ප්‍රමාණවත් පරිදි ඉන්ධන ලබා දෙන්නේ නම් බස් ගාස්තු සංශෝධනය ගැටලුවක් නොවන බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha