බස් ගාස්තු වැඩි කිරීම ගැන අලුත්ම තීරණයක්
By Sewvandhi
ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසන්නේ, ඩීසල් මිල වැඩි කළත් බස් ගාස්තු වැඩි නොකරන බවයි.
මෙහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ අද (01) දින ලංකා සුදු ඩිසල් ලීටරයක මිල රුපියල් 358 දක්වා වැඩි වීම ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තිය සඳහන් මිල සුත්‍රයට ගලපා මෙම තීරණය ගෙන ඇති බවයි.