දක්ෂිණ අධිවේගී මාර්ගයේ බිහිසුණු අනතුරක් - බස් රථයක් ගිනි ගනී

Report

අද (27) දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න ප්‍රදේශය ආසන්නයේදී මගී ප්‍රවාහන බස් රථයක් ගිනි ගැනීමකට ලක්වී ඇති බව තොරතුරු වාර්තා වේ.

කතරගම බලා ධාවනය වෙමින් තිබූ මෙම බස් රථය, වැලිපැන්න හුවමාරුව ආසන්නයේදී මෙලෙස ගිනි ගැනීමකට ලක්ව ඇත.

ගින්න හටගන්නා අවස්ථාවේදී බස් රථය තුළ මගීන් පිරිසක් සිට ඇති අතර, ගින්න පැතිර යාමට පෙර ඔවුන් ආරක්ෂිතව ඉවත් කර ගැනීමට හැකි වී ඇත.

තව මාස තුනකින් ලංකාවම අනතුරේ? භයානක හෙළිදරව්වක්

තව මාස තුනකින් ලංකාවම අනතුරේ? භයානක හෙළිදරව්වක්

සේවක අර්ථසාධක අරමුදල EPF ගැන අති විශේෂ නිවේදනයක්

සේවක අර්ථසාධක අරමුදල EPF ගැන අති විශේෂ නිවේදනයක්