තව මාස තුනකින් ලංකාවම අනතුරේ? භයානක හෙළිදරව්වක්

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න ප්‍රකාශ කර ඇත්තේ එල් - නිනෝ කාලගුණ තත්ත්වය ඇති වුවහොත් ජුලි සහ අගෝස්තු මාසවලදී නියඟයක් ඇති විය හැකි බවයි.

කොළඹ අද (27) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු කියා සිටියේ, මෙහි බලපෑම මත නිරිත දිග මෝසම් වර්ෂාපතනයේ ද අඩුවක් සිදු විය හැකි බවයි.

වැඩිදුරටත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ දැනට පවතින උණුසුම් කාලගුණය මැයි මස මුල් සති දෙක දක්වා පැවතිය හැකි බවයි.

සේවක අර්ථසාධක අරමුදල EPF ගැන අති විශේෂ නිවේදනයක්

සේවක අර්ථසාධක අරමුදල EPF ගැන අති විශේෂ නිවේදනයක්