තවත් බස් රථයක් අනතුරකට ලක්වෙයි

Kandy Sri Lanka Accident
By Sewvandhi Jul 10, 2023 09:35 AM GMT
Sewvandhi

Sewvandhi

Report

හෙල්බොඩ ප්‍රදේශයේදී , නුවරඑළිය ගම්පොළ ප්‍රධාන මාර්ගයේ බස් රථයක් අනතුරට ලක්වී තිබේ.

විනෝද චාරිකාවක් යමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ 20කට ආසන්න පිරිසක් ගමන්කර ඇති අතර ඉන් 8 දෙනෙකු තුවාල ලබා රෝහල්ගතකර ඇත.

රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බව පොලීසිය සැකපළ කරයි. පුස්සැල්ලාව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.