අධිවේගී මාර්ගයක බස් රථයක් ගිනි ගැනීමෙන් 45ක් මරුට.(PHOTOS/VIDEO)

Accident Bulgeriya
By Aruna Nov 23, 2021 05:29 AM GMT
Report

බල්ගීරියාවේ අධිවේගී මාර්ගයකදී බස් රථයක ඇතිවූ ගිණි ගැනීමකින් ළමුන් ඇතුළු 45දෙනෙකු මියගොස් තිබෙනවා.

තවත් පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGallery