දරුණු බස් රථ අනතුරක්..අඩි 500ක ප්‍රපාතයකට පෙරළෙයි...28ක් මරුට..

Bus accident Nepal
By Aruna Oct 13, 2021 02:49 AM GMT
Aruna

Aruna

Report

වයඹදිග නේපාලයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

මඟී ප්‍රවාහන බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 500ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අනතුරෙන් පුද්ගලයන් 20 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා.

මේ අතර කුඩු කිලෝව හතර ගුණයකින් ඉහළට ඇෆ්ගන්, පාකිස්තාන් සීමාවෙන් කුඩු රැගෙන ඒමට බාධා පැමිණීමත් සමග ඇතිවූ කුඩු හිඟයට පිළියමක් ලෙස ඉන්දියාවේ සිට බෝට්ටුවලින් හෙරොයින් එවීමට කටයුතු කරගෙන යන බව මත්ද්‍රව්‍ය නාශක අංශ අනාවරණය කරගෙන ඇත.

මේ වනවිට ඇති දැඩි ඉල්ලුම නිසා මත්ද්‍රව්‍ය ජවාරමුන් ඉන්දියාවේ සිට කුඩු කිලෝව, දෙක රැගෙන එන බව හෙළිවී තිබේ.

ඇෆ්ගන්, පාකිස්තාන් සීමාවෙන් හෙරොයින් රැගෙන එන ඉරාන ට්‍රෝලර් යාත්‍රා දිගින් දිගටම ඉන්දු – ශ්‍රී ලංකා ආරක්ෂක අංශ වෙත අසුවීමත් සමග මාසයක් තිස්සේ ඇතිව තිබෙන කුඩු හිඟය නිසා කුඩු කිලෝව හතර ගුණයකින් ඉහළ ගොස් ඇතැයි හෙළිවී තිබිණි.

මේ අනුව වෙළෙඳ ​පොළ තුළ රුපියල් දස දහසට තිබූ කුඩු ග්‍රෑමයක් රුපියල් හතළිස්පන්දහස දක්වා ඉහළ ගොස් ඇතැයි අනාවරණය වී තිබේ.

මේ සම්බන්ධව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ආරක්ෂක අමාත්‍යාංශය වෙත වාර්තාවක්ද ලබාදී තිබේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now