2023 අයවැයට අද පාර්ලිමේන්තුවේ දී හිමි වූ විශේෂ තැන..

Parliament of Sri Lanka Sri Lanka Parliament Sri Lanka Cabinet
By krishani Oct 04, 2022 07:58 AM GMT
krishani

krishani

Report

2023 මූල්‍ය වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.

ඒ අනුව අදාල මුදල් වර්ෂය සඳහා එහි ඇස්තමේන්තුගත පුනරාවර්තන වියදම වන්නේ රු. බිලියන 4,634ක මුදලක් වන අතර එහි ඇස්තමේන්තුගත ප්‍රාග්ධන වියදම රු. බිලියන 3,245ක් වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join