අද අයවැය විවාදය ඇරඹෙයි [LIVE]
2026 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (05) දින පස්වරු 6ට සිදුකිරීමට නියමිතයි.
ඒ අනුව අද දිනයේ පාර්ලිමේන්තුවේ කටයුතු පෙරවරු 9ට ආරම්භ කෙරුණා.
විවාදයෙන් පසුව පස්වරු 6.00ට ඡන්ද විමසිම පැවැත්වීමට නියමිතව ඇත.
පාර්ලිමේන්තු කටයුතු සජීවී විකාශය පහතින්,