විශ්‍රාම වැටුප් ඉස්සරහට වෙනස් වෙයි

Report

2026 වසරට අදාළ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ආරම්භ වී ඇත.

මුදල් අමාත්‍යවරයා වන ජනපති අනුර කුමාර දිසානායක විසින් අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.

ඒ අනුව 2020ට පෙර විශ්‍රාම ලැබුවන්ගේ වැටුප් ව්‍යුහය 2019 වසර මත පදනම්ව සංශෝධනයට අනුව සිදුවීමට නියමිත බව බව අයවැය කියවමින් ජනපති නිවේදනය කළේය. 

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඉහළට

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඉහළට

රාජ්‍ය සේවයට බදවා ගැනීම් මෙන්න - දහස් ගාණකට රජයේ රැකියා

රාජ්‍ය සේවයට බදවා ගැනීම් මෙන්න - දහස් ගාණකට රජයේ රැකියා