රාජ්‍ය සේවයට බදවා ගැනීම් මෙන්න - දහස් ගාණකට රජයේ රැකියා
2026 වසරට අදාළ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ආරම්භ වී ඇත.
මුදල් අමාත්‍යවරයා වන ජනපති අනුර කුමාර දිසානායක විසින් අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.
ඒ අනුව රාජ්‍ය සේවය සදහා 75000කට ආසන්න පිරිසක් රාජ්‍ය සේවයට බදවා ගැනීමට අනුමැතිය ලැබී ඇති බව අයවැය කියවමින් ජනපති නිවේදනය කළේය.