ඉඩමක් තියෙනවනම් සල්ලි තමයි - රජයෙන්ම සල්ලි ඔන්න
2026 වසරට අදාළ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ආරම්භ වී ඇත.
මුදල් අමාත්‍යවරයා වන ජනපති අනුර කුමාර දිසානායක විසින් අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.
ඒ අනුව උතුරු පොල් ත්‍රිකෝණයේ පොල් වගාව වෙනුවෙන් රුපියල් මිලියන 600ක් හා අක්කර 5ට අඩු පොල් ඉඩම් හිමියන් දිරි ගැන්වීමට රුපියල් මිලියන 2,500ක් ලබාදෙන බව ප්‍රකාශ කර ඇත.