මෙන්න මෙයාලට රජයෙන්ම නිවසක්

Report

2026 වසරට අදාළ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ආරම්භ වී ඇත. මුදල් අමාත්‍යවරයා වන ජනපති අනුර කුමාර දිසානායක විසින් අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.

ඒ අනුව යුද්ධය හේතුවෙන් කිසිදු නිවාස හිමිකමක් නැති පවුල් සදහා නිවාස 2500 ඉදි කිරීමට රජයෙන් මිලියන 5000ක් ,ස්වභාවික ව්‍යසන නිසා අවතැන් වූ පවුල් 1,200කට නිවාස ඉදි කිරීමට අමතර රුපියල් මිලියන 2,000ක්,අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් 2026 වසරේ නිවාස 10,000ක් ඉදිකිරීම සඳහා අමතර මිලියන 3,000ක් වෙන්කරන බව අයවැය කියවමින් ජනපති නිවේදනය කළේය.   

ඉඩමක් තියෙනවනම් සල්ලි තමයි - රජයෙන්ම සල්ලි ඔන්න

ඉඩමක් තියෙනවනම් සල්ලි තමයි - රජයෙන්ම සල්ලි ඔන්න

සුපිරි වැඩක් - අස්වැසුමට අමතරව වවුචර දෙන්නලු යන්නේ

සුපිරි වැඩක් - අස්වැසුමට අමතරව වවුචර දෙන්නලු යන්නේ

රාජ්‍ය සේවයට බදවා ගැනීම් මෙන්න - දහස් ගාණකට රජයේ රැකියා

රාජ්‍ය සේවයට බදවා ගැනීම් මෙන්න - දහස් ගාණකට රජයේ රැකියා