මෙන්න මෙයාලට රජයෙන්ම නිවසක්

Report

2026 වසරට අදාළ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ආරම්භ වී ඇත. මුදල් අමාත්‍යවරයා වන ජනපති අනුර කුමාර දිසානායක විසින් අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.

ඒ අනුව යුද්ධය හේතුවෙන් කිසිදු නිවාස හිමිකමක් නැති පවුල් සදහා නිවාස 2500 ඉදි කිරීමට රජයෙන් මිලියන 5000ක් වෙන්කරන බව අයවැය කියවමින් ජනපති නිවේදනය කළේය.