මෙවර අයවැයත් රනිල්ගේ රනිල්ගේ රාමුව ඇතුලේමයි.

Report

ජනාධිපතිවරයා විසින් අයවැය ඉදිරිපත් කළ යුත්තේ රනිල් වික්‍රමසිංහ ජනපති ගොඩ නැගූ ජාතික ප්‍රතිපත්ති රාමුව තුළ සිටම පමණක් බව එක්සත් ජාතික පක්ෂ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන ප්‍රකාශ කළා.

ඒ, ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික්ක කාර්යාලයේ තිබු මාධ්‍ය හමුවකදීයි.

ඔහු පවසන්නේ එම රාමුවෙන් පිටතට යමින් අයවැය ඉදිරිපත් කළහොත් නැවත වරක් සමස්ථ ශ්‍රී ලාංකික ජනතාව ආර්ථික වශයෙන් දැවැන්ත කඩා වැටීමකට ලක්වන බවයි.

එමෙන්ම මේ වනවිටත් වර්තමාන රජය අයවැය ඉදිරිපත් කිරීම පමා වී තිබෙන බවත් ඉන් ඇති වී තිබෙන මූල්‍ය තදබදය (Financial Traffic) රට නැවත වරක් ආර්ථික අර්බුදයකට ගෙන යාමට පාර කපන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

රාජ්‍ය අංශයේ වැටුප් සියයට 400කින් ඉහළට. - ඉදිරි මාස 03 බදු ක්‍රමයත් වෙනස් වෙයි.

රාජ්‍ය අංශයේ වැටුප් සියයට 400කින් ඉහළට. - ඉදිරි මාස 03 බදු ක්‍රමයත් වෙනස් වෙයි.

Starlink පැකේජ සඳහා TRCSL අනුමැතිය හිමිවෙයි. - එම පැකේජයන් ලිස්ට් එක මෙන්න.

Starlink පැකේජ සඳහා TRCSL අනුමැතිය හිමිවෙයි. - එම පැකේජයන් ලිස්ට් එක මෙන්න.


You May Like This Video