Starlink පැකේජ සඳහා TRCSL අනුමැතිය හිමිවෙයි. - එම පැකේජයන් ලිස්ට් එක මෙන්න.
By Wayomi
Starlink සේවාවට අයත් පැකේජ කිහිපයක් සඳහා ශ්රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම විසින් අනුමැතිය ලබාදී තිබෙනවා.
මෙම පැකේජ සියල්ලම Prepaid පැකේජයන් ලෙස දැක්වෙන අතර මෙම සියළුම මිල ගණන් අදාළ බදු අන්තර්ගත මිල ගණන් ලෙසින් දැක්වේ.
එම පැකේජයන් පහතින්,
Residential (Fixed)
Residential Lite (Fixed)
Priority (Fixed)
Roam (Mobility)
Mobile Priority (Mobility)
මෙම පැකේජ පිළිබඳව වැඩිදුර තොරතුරු පහතින්.
You May Like This Video
