මිලේච්ඡ ඝාතනයක්, ඝාතකයා අල්ලන්න ගිය අයටත් තුවාල

Report

යාපනය - කයිට්ස් පොලිස් වසමට අයත් පුන්ගුඩුතිව් ප්‍රදේශයේදී පුද්ගලයෙකු කපාකොටා ඝාතනය කර ඇති බවට වාර්තා වේ.

ඒ අනුව මෙසේ ඝාතනය කර ඇත්තේ වයස අවුරුදු 46ක් වන පුන්ගුඩුතිව් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්.

ජවිපෙන් මීළඟ අගමැති ලෙස බිමල් රත්නායක - ගම්මන්පිල

ජවිපෙන් මීළඟ අගමැති ලෙස බිමල් රත්නායක - ගම්මන්පිල

එසේම වාර්තා වූ ආකාරයට එහි සිටි පිරිස ඝාතනයට පැමිණි පුද්ගලයා අල්ලා ගැනීමට උත්සහ දරා ඇති අතර එහිදී ඔහු විසින් එම පිරිසටද පහර දී තිබෙනවා.

මේ පහරදීම් නිසා කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව ද වාර්තා වේ.

කෙසේ වෙතත් කයිට්ස් පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන බව සඳහන්.

තවත් බලන්නැතිව අදම ගන්න අද රන්මිල මෙන්න

තවත් බලන්නැතිව අදම ගන්න අද රන්මිල මෙන්න

පාසල් නිවාඩු කාලයත් සමග දරුවන් අතර මාරාන්තික රෝගයක්

පාසල් නිවාඩු කාලයත් සමග දරුවන් අතර මාරාන්තික රෝගයක්