හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපාට එරෙහිව අල්ලස් නඩුවක්

Report

හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබේ.

ඒ මහතා 2013 වසරේ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට  අයත් කටයුත්තක් ඉටු කර දීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ දහයක ($1,000,000$) අල්ලස් මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් මෙම නඩුව මඟින් චෝදනා එල්ල කර ඇත.

නැවතත් ඉන්ධන මිල ගණන් සංශෝධනය වේ - වැඩි වූ අගයන් මෙන්න

නැවතත් ඉන්ධන මිල ගණන් සංශෝධනය වේ - වැඩි වූ අගයන් මෙන්න

අල්ලස් පනත යටතේ වන චෝදනා දෙකක් මත මෙම නඩුව ගොනු කර ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.

බැංකු ගිණුමක් හිමි ශ්‍රී ලාංකිකයන්ට පොලිසියෙන් විශේෂ නිවේදනයක්

බැංකු ගිණුමක් හිමි ශ්‍රී ලාංකිකයන්ට පොලිසියෙන් විශේෂ නිවේදනයක්