තුසිත හල්ලොලුව ජුනි 2 දක්වා රිමාන්ඩ්

Sri Lanka Police Crime Law and Order Sinhala news gagana news
By Shehan May 30, 2025 11:00 AM GMT
Shehan

Shehan

Report

2017 - 2019 කාලය තුළ ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ තුසිත හල්ලොලුව මහතා, කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ජුනි 02 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් රාජ්‍ය දේපළක් සාපරාධී ලෙස සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් එම අධිකරණයේ විභාග වන නඩුවක් හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

දැන් ලැබුණු විශේෂ දැනුම් දීමක් - නායයාම අනතුරු ඇගවීම්

දැන් ලැබුණු විශේෂ දැනුම් දීමක් - නායයාම අනතුරු ඇගවීම්

එයාලට හොඳයි, අපිට නරකයි ? මිස් ෆිව්නරල් කට අරි (Video)

එයාලට හොඳයි, අපිට නරකයි ? මිස් ෆිව්නරල් කට අරි (Video)

ReeCha