එයාලට හොඳයි, අපිට නරකයි ? මිස් ෆිව්නරල් කට අරි (Video)

Mrs Malani Fonseka Sri Lanka Actress Latest Headlines Sinhala news
By Akash May 27, 2025 11:09 PM GMT
Akash

Akash

Report

 මම නිළි රැජිනට අවසන් ගෞරවය දක්වන්න ගිය අවස්ථාවේ, මාගේ මිතුරු මිතුරියන් කිහිපදෙනෙක් සමඟ ඡායාරූප කිහිපයක් ලබාගත්තා කියලා මට ෆේස්බුක් එකේ කුලියට ලියන්නන් මඩගහනවා.

මහින්දට අත තියන්න එපා...ප්‍රබල රටවල් දෙකක් මාලිමවට දැනුම් දෙයි... වැඩ වරද්ද ගන්න එපා

මහින්දට අත තියන්න එපා...ප්‍රබල රටවල් දෙකක් මාලිමවට දැනුම් දෙයි... වැඩ වරද්ද ගන්න එපා

රටේ ජනාධිපති හා අගමැති ඒ දේ කළාට මුකුත්ම කියන්නේ නෑ.

මට මඩ ගහන කුලී පේජ් කාරයොත් ආණ්ඩු පක්ෂයේම කුලී පේජ් කිහිපයක් කියලනම් හොඳටම පැහැදිලියි.

කුණාටුව ශ්‍රී ලංකාවට ඇතුළු වෙයි...ජනතාව අවදානමෙන් (VIDEO)

කුණාටුව ශ්‍රී ලංකාවට ඇතුළු වෙයි...ජනතාව අවදානමෙන් (VIDEO)

මාලිනී අක්කා වෙනුවෙන් මම හිතින් ඇඬුවත් අඬන එක ෆොටෝ ගහලා ලෝකෙට පෙන්නන්න මට අවශ්‍යාවයක් නැහැ. 

චිකුන්ගුන්යා අවදානම් ප්‍රදේශ මෙන්න....පරිස්සමින්

චිකුන්ගුන්යා අවදානම් ප්‍රදේශ මෙන්න....පරිස්සමින්

මෙන්න ඇත්ත ✅ අපගේ සිංහල සිනමාවේ නිළි රැජිනියට අවසන් ගෞරවය දක්වන්න මම ගිය වෙලාවේ, මගේ පිටුපසින් ආච්චිඅම්මා කෙනෙක් පැමිණ මාලනී ෆොන්සේකා මහත්මිය දැකගන්න ඉදිරියට පැමිණන්න උත්සහා කළා. මම එවිට පිටුපසට වී ඒ ආච්චිඅම්මාට මම සිටි ස්ථානය ලබාදුන්නා. මේ තියෙන්නේ එම සත්‍ය වීඩියෝ එක 👇 මම ඒ කළ කාර්යය වීඩියෝ කර එය ආපස්සට (රිවස්) විකෘති කර, ව්‍යාජ වීඩියෝ එකක් සාදා කවුරුන් හෝ කණ්ඩායමක් ෆේස්බුක් දමා මට මඩ ප්‍රචාරයක් පවත්වාගෙන යනවා. නිළියක්ට මේ ආකාරයෙන් බොරු වීඩියෝ සාදා අපහසුතාවයට පත්කරන රටකද අපි මේ ජීවත්වෙන්නේ. මේ මොහොතේ අපේ රටේ අගමැතිත් කාන්තාවක්. ඇයත් ඇස් කන් වහගෙන ඉන්නේ, මේක ජනතාවගේ ආණ්ඩුවක්ද? නැත්නම් කාන්තාවන්ට අපහාස කරන්න උදව් කරන ආණ්ඩුවක්ද?

යනුවෙන් නිර්ධා උයනහේවා රංගන ශිල්පිනිය මෙලෙස සටහනක් තබා තිබුනා.

සමසෞඛ්‍ය පත්වීම් අත්හිටුවයි

සමසෞඛ්‍ය පත්වීම් අත්හිටුවයි

ගාලු පුරවරයේ උපන් ඇය ගාල්ල සංඝමිත්තා විදුහලේ සිප් සතර හදාරන කළ පාසල් වේදිකාවේ රඟපෑවාය.

ඉන්පසු රූපවාහිනී වෙළඳ දැන්වීම් රාශියක සහ "සත්පුර වැසියෝ", "නෑදෑයෝ", "සුබා සහ ප්‍රබා", "සෙනෙහෙවන්තයෝ", "සරිගම අන්දරය" සහ "සූරිය දරුවෝ" වැනි "ටෙලි නාට්‍යවල ද රඟපෑ ඇය පසුකලෙක ''දෙවැනි ඉනිම" ටෙලිනාට්‍යයේ ද රංගනය කළාය.

"රෝස පැටික්කි" චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඇය ඉන්පසු අශෝක හඳගමගේ "තනි තටුවෙන් පියාඹන්න" චිත්‍රපටයේ ගබ්සා වෙදැදුරුගේ සහයක හෙදිය ලෙස ඩබ්. ජයසිරි සමග කළ රංගනය මතකයේ රැඳෙනසුළු ය.

එමෙන්ම මෑතකදී උදයකාන්ත වර්ණසූරියගේ "කොස්තාපල් පුඤ්ඤසෝම" හි ඇය කුඩා දරුවෙකු සමග මාංශ අලෙවිසැලක කරනා රංගනය ද මතකයේ රැඳෙන අතර තව තවත් ඇය වැනි දක්ෂ ශිල්පිණියන්ගෙන් දායකත්වය අප සිනමාව ලැබිය යුතුය. 

ReeCha