නැන්දත් එක්ක ගිය අවුරුදු 12 දරුවට මොකක්ද මේ වුණේ? රෝහලට යන්නත් කලින්ම මියගිහින්

Sri Lanka Accident Death Latest Headlines Sinhala news
By Ashfa Aug 16, 2025 03:54 AM GMT
Ashfa

Ashfa

Report

ඊයේ දින (15) දහවල් මදුරන්කුලිය පොලිස් වසමේ වීරපුර ගැමුණු වැවේ ගිලී පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

ප්‍රදේශවාසීන් විසින් දරුවාව පුත්තලම රෝහලට ඇතුලත් කළද ඒ වනවිටත් දරුවා මියගොස් සිටිය බවත් වාර්තා වේ.

මියගිය දරුවා තම නැන්දණිය සමග දියනෑමට වීරපුර ගැමුණු වැවට ගිය අවස්ථාවේදී මෙම අනතුරට ලක්වී ඇත.

දරුවා කරිකට්ටිය ප්‍රදේශයේ පදිංචිකාරයෙකු වන අතර සිද්ධිය පිළිබදව මදුරන්කුලිය පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

EPF 30% ප්‍රතිලාභය අයදුම් කළ සාමාජිකයෝ අමාරුවේ

EPF 30% ප්‍රතිලාභය අයදුම් කළ සාමාජිකයෝ අමාරුවේ

ලොහාන් රත්වත්තේගේ අවසන් කටයුතු වෙන්නේ මෙහෙමයි

ලොහාන් රත්වත්තේගේ අවසන් කටයුතු වෙන්නේ මෙහෙමයි