ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ලංකාවටම සුබ ආරංචියක්

Report

මහ බැංකුව නිකුත් කරන සතිපතා ආර්ථික වාර්තාව අනුව, ගතවූ සතියේ භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කරවල වටිනාකම් ස්ථාවරව පවතින බවට සඳහන් කරයි.

ඒ වගේම විදේශ ආයෝජකයන් සතු මෙම බිල්පත් හා බැඳුම්කරවල වටිනාකම පෙර සතියට සාපේක්ෂව 1%කින් අඩුවී තිබේ.

එහෙත්, මුදල් ප්‍රමාණයේ වැඩිවීම සහ වාණිජ බැංකු මහ බැංකුවේ තැන්පතු ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන්, සංචිත මුදල්වල වටිනාකම පෙර සතියට සාපේක්ෂව වැඩිවීමක් සිදු වූ බව මහ බැංකුව සඳහන් කරයි.

ලංකාව අවදානමක - මහ බැංකුවෙන් නිවේදනයක්

ලංකාව අවදානමක - මහ බැංකුවෙන් නිවේදනයක්

පරක්කු වුණු රියදුරු බලපත්‍ර නිවසටම - වැඩේ වෙන්නේ මෙහෙමයි

පරක්කු වුණු රියදුරු බලපත්‍ර නිවසටම - වැඩේ වෙන්නේ මෙහෙමයි

පුද්ගලයින් 11 දෙනෙකු සමඟ ගුවන් යානයක් අතුරුදහන්

පුද්ගලයින් 11 දෙනෙකු සමඟ ගුවන් යානයක් අතුරුදහන්