වයඹ පළාත් සභාවේ බොම්බ බියක් - දමිල බසින් විද්‍යුත් ලිපියක් එවලා

Report

අද අලුයම 3.30 ට, වයඹ පළාත් සභා සංකීර්නයට ද්‍රවිඩ භාෂාවෙන් ලියා එවූ විද්‍යුත් තැපෑලක් අනුව, සංකීර්ණයේ බෝම්බයක් පුපුරුවා හැරීමට සැලසුමක් ඇති බව සඳහන් කර තිබේ.

ඒ අනුව එම පණිවිඩයට අනුව විශේෂ කාර්ය බළකාය සමඟ පොලිසිය සහ පොලිස් සුනඛයන් යොදා සංකීර්ණ පරිශ්‍රය පරික්ෂා කරන ලදි.

තෙල් ගැන ලංකාවට සුබ ආරංචියක් - ඉන්ධන සැපයුම යථා තත්ත්වයට

තෙල් ගැන ලංකාවට සුබ ආරංචියක් - ඉන්ධන සැපයුම යථා තත්ත්වයට

ලිපියේ සඳහන් වූයේ සයනයිඞ් පිරවූ විෂ බෝම්බයක් ඇති බැවින් පෙ.ව. 11.00 ට පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ නිළධාරින් සහ සිවිල් පුරවැසියන් ආරක්ෂිතව ඉවත් කරන ලෙසයි.

එමෙන්ම කාර්යාලවල නිළධාරින්ට පිටතට පැමිණ, පරිශ්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු සඳහා සහය දැරූ බවද වාර්තා වේ.

ඓතිහාසික අවස්ථාවක් ලෙස මෙලනියා ට්‍රම්ප් ආරක්ෂක මණ්ඩලය අමතයි

ඓතිහාසික අවස්ථාවක් ලෙස මෙලනියා ට්‍රම්ප් ආරක්ෂක මණ්ඩලය අමතයි