ප්‍රධාන මුදල් හුවමාරු ජාලයක් හැක්වෙයි..
By Aruna
ඩොලර් මිලියන 110ක පමණ පාඩුවක් ලොව විශාලතම ක්‍රිප්ටෝ මුදල් හුවමාරු ජාලය වන බයිනෑන්ස් හැක් කිරීමකට ලක්ව තිබෙනවා.
බයිනෑන්ස් සභාපති පවසා ඇත්තේ ඉන් ඩොලර් මිලියන 110ක පමණ පාඩුවක් සිදුව ඇති බවයි.
කෙසේ වුව ද ඩොලර් මිලියන 570ක පාඩුවක් සිදුව ඇති බව CNBC මාධ්‍ය වාර්තා කර තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |