මෙරට රජයේ විශ්වවිද්‍යාලයක් දින නියමයක් නොමැතිව වසා දමයි.. වැඩි විස්තර මෙතනින්..

By krishani Jan 10, 2025 11:37 AM GMT
Report

දින නියමයක් නොමැතිව අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලය වසා දැමීමට පියවර ගෙන ඇත.

ඒ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා ආරම්භ කර ඇති උපවාසයක් හේතුවෙන් ය.

ඒ අනුව, හෙට (11) දහවල් 12.00න් පසු විශ්වවිද්‍යාලය වසා දැමෙනු ඇත.

එම තීරණය ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ පාලක සභාව ගෙන තිබෙනවා.

කාල සීමාවත් කියයි.. විශේෂ තීරණයක්.. ගුරුවරුන්‍ට කළ දැනුම්දීම මෙන්න..

කාල සීමාවත් කියයි.. විශේෂ තීරණයක්.. ගුරුවරුන්‍ට කළ දැනුම්දීම මෙන්න..

ඇට්ටි හැලෙන්න දෙන්න යන්නේ?. කාලගුණය නොහිතපු ලෙස වෙනස් වෙයි.. එතකොට අද රෑ මොකක්ද වෙනවා කියන්නේ?.

ඇට්ටි හැලෙන්න දෙන්න යන්නේ?. කාලගුණය නොහිතපු ලෙස වෙනස් වෙයි.. එතකොට අද රෑ මොකක්ද වෙනවා කියන්නේ?.

කෙසේ වෙතත්, සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි නාහිමිපාණන් වහන්සේ විසින් ඒ බව සදහන් කළේ ය. 

You May Like This Video👇 

.