කාල සීමාවත් කියයි.. විශේෂ තීරණයක්.. ගුරුවරුන්‍ට කළ දැනුම්දීම මෙන්න..
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ ගුරු විද්‍යාල අවසාන විභාගය සම්බන්ධවයි.
ඒ අනුව, උපාධිධාරී නොවන පුහුණු ගුරුවරුන් සඳහා පුහුණු පාඨමාලා විභාගය 2025 වසරේ මැයි මස පැවැත්වීමට තීරණය කර ඇත.
ඊයේ දින (09) සිට එළැඹෙන 24 දින දක්වා එම විභාගය සඳහා අයදුම්පත් කැඳවීම මාර්ගගතව සිදු වේ.
ඒ අනුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.onlineexams.gov.lk/eic වෙත පිවිස ලබා දී ඇති පරිශීලක නාම හා මුරපද භාවිත කර මාර්ගගතව පමණක් අයදුම්පත් යොමුකළ යුතුය.
You May Like This Video👇