භානුක රාජපක්ෂත් ඇමෙරිකාවට.
ශ්‍රී ලංකාවේ ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වන භානුක රාජපක්ෂ අමෙරිකානු ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරගාවලිය සඳහා ගිවිසුම් ගතව ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.
ඔහුට අමතරව ඇන්ජලෝ මැතිව්ස්ටද අමෙරිකන් ප්‍රිමිය ලීග් තරගාවලිය සඳහා ආරාධනයක් ලැබී ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
එමෙන්ම පාකිස්ථානු වේග පන්දු ක්‍රීඩක මොහොමඩ් අමීර් ඇතුලු ක්‍රීඩකයින් රැසක්ද මෙම තරගාවලිය සඳහා ගිවිසුම් ගතව ඇත.