ප්‍රිමියර් ලීගය සඳහා මැතිව්ස් ඇමරිකාවට.

Report

ඇමරිකන් ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා ඇන්ජලෝ මැතිව්ස්ට ආරාධනයක් ලැබී ඇති බවට තොරතුරු වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඔහු ඇමරිකානු ප්‍රිමියර් ලීගය සඳහා සහභාගී වීමට ගිවිසුම්ගත වන බවයි.

මේ පිළිබඳව American Premiere League ඔවුන්ගේ නිල ෆේස්බුක් පිටුව තුළද සඳහන් කර තිබෙනවා.

ඇන්ජලෝ මැතිව්ස් පිලිබඳ පසුගිය කාලය පුරාවටම සියල්ලන්ගේ කතාබහට ලක් වූයේ Time Out දැවී යාම හේතුවෙනි.

ඔහු සහභාගී වුණ අවසන් ලෝක කුසලාන තරඟාවලිය ද මෙය වන බවයි වාර්තා වන්නේ.