බංග්ලාදේශයෙන් ඉන්දියාවට ලැබුණු ඉලක්කය
By Sewvandhi
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ අවසන් තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ ඉන්දියාවට එරෙහිව කඩුලු 8ක් දැවී ලකුණු 265ක් රැස්කරගත්තේය.
එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ ශකිබ් අල් හසන් පන්දු 85කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 6ක් සමග ලකුණු 80ක් රැස්කරගත්තේය.
Towhid Hridoy ලකුණු 54ක් රැස්කර ගත් අතර Nasum Ahmed ලකුණු 44ක් රැස්කළේය.
Shardul Thakur කඩුලු 3ක් දවාගත් අතර Mohammed Shami කඩුලු 2ක් දවාගත්තේය.