අවසානයේ ඔබේ සුනඛ සුරතලාටත් පියාසර කළ හැකිය..

Report

අමෙරිකාවේ බාර්ක් එයාර් ගුවන් සේවය සුනඛ සුරතලුන් වෙනුවෙන්ම වෙන් වූ ගුවන් සේවයකි.

එහි මංගල ගුවන් ගමන යෙදුණේ පසුගිය මැයි මාසයේදීය.

මුහුණු පොත හරහා ත්‍රීරෝද රථයක් මිලට ගත් STF කොස්තාපල්වරයාට සිද්ධ උන ඇබැද්දිය..

මුහුණු පොත හරහා ත්‍රීරෝද රථයක් මිලට ගත් STF කොස්තාපල්වරයාට සිද්ධ උන ඇබැද්දිය..

මෙතෙක් බාර්ක් එයාර් හි ගමනාන්ත නිව්යෝර්ක්, ලොස් ඇන්ජලීස් සහ ලන්ඩන් දක්වා සීමා වී තිබිණි.

නමුත් දැන් එය ගමනාන්ත පහක් දක්වා පුළුල් කිරීමට බාර්ක් එයාර්ලයින් තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරනුයේ.

ඒ අනුව ප්‍රංශයේ පැරීසිය, චිකාගෝ, සැන් ෆ්‍රැන්සිස්කෝ, ෆීනික්ස් සහ මියාමි නව ගමනාන්ත ලෙස දක්වා සිටී.

එමෙන්ම නව ගමන් මාර්ග 7ක් ද සැපයීමට සැලසුම් කර ඇතැයි සඳහන්ය.

එහිදී සුනඛ සුරතලුන්ට පළමු පන්තියේ සේවාවක් හිමි වේ. බාර්ක් එයාර් සමග ගුවන් සංචාරයේ යෙදෙන සුනඛ සුරතලුන්ට ෂැම්පේන් පානය කිරීමටත්, සම්බාහන අත්දැකීමක් ලබා ගැනීමටත් අවස්ථාව හිමි වේ.

සෞදියේ සිටින ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවකගෙන් ඉල්ලීමක්..

සෞදියේ සිටින ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවකගෙන් ඉල්ලීමක්..

නව ගමනාන්ත වෙන් කර ගැනීම DogsFlyFirst.com වෙබ් අඩවිය හරහා සිදුකර ගත හැකිය. එහි පළමු ගමන් වාරය ඔක්තෝබර් මාසයේදී සැලසුම් කර ඇති බවයි වර්තා වී තිබෙන්නේ.