එකවරම යළි බැංකු පොලී අනුපාතය වැඩි කරයි..ජනපති ගත් විශේෂ තීරණය මෙන්න..

Central Bank of Sri Lanka Parliament of Sri Lanka Ranil Wickremesinghe Sri Lanka Cabinet Businessman
By Aruna Aug 07, 2024 05:25 AM GMT
Aruna

Aruna

Report

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා සියයට 10ක වාර්ෂික පොලී අනුපාතයක් ලබාදීමට ඇමැති මණ්ඩල අනුමැතිය ලැබී ඇතැයි වාර්තා වනවා.

මේ අනුව, වයස අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ උපරිමය රු. මිලියනයක් දක්වා වන ස්ථාවර තැන්පතු සඳහා මෙම සියයට 10ක වාර්ෂික පොළී අනුපාතය වර්ෂ 02ක් සඳහා ලබාදීමට ඇමැති මණ්ඩල අනුමැතිය ලැබී තිබෙන බවයි පැවසෙන්නේ.

තෙල් මිල එකවරම ඉහල යයි..සටහන් වූ නව මිල ගණන් මෙන්න.

තෙල් මිල එකවරම ඉහල යයි..සටහන් වූ නව මිල ගණන් මෙන්න.


මෙම යෝජනාව ඇමැති මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත්තේ, මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්.

වර්තමානයේ ස්ථාවර තැන්පතු සඳහා වන පොලී අනුපාතය සියයට 8.5ක් දක්වා සැලකිය යුතු ලෙස අඩුවී ඇති අතර ඒ හේතුවෙන් බහුතරයක් ජ්‍යෙෂ්ඨ ගිණුම් හිමිකරුවන් සිය තැන්පතු මුදල් ආපසු ලබාගෙන ඇති බවයි පැවසෙන්නේ.

ReeCha