ඇප නැතිව ණය දෙන බැංකුවක්.? - රජයෙන් නව සංවර්ධන බැංකුවක්.

Report

රජය විසින් නව සංවර්ධන බැංකුවක් පිහිටුවීමට කටයුතු කරමින් සිටින බවත් පළමු පියවර ලෙස දැනට පවතින රාජ්‍ය බැංකු යාන්ත්‍රණය හරහා ස්ථාපිත කරන බව ජනාධිපති අනුර දිසානායක පැවසුවා.

ඔහු සඳහන් කළේ, ජාතික ණය ඇපකර ආයතනය හරහා රජය විසින් මෙම ආයතනයට සහය දෙන බවයි.

මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති ආණ්ඩු දිසානායක මහතා අද පාර්ලිමේන්තුවට අයවැය යෝජනාවලිය ඉදිරිපත් කරමින් මේ බව කියා සිටියා.

මෙවර මංගල අයවැයෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කෙරේ.- වැඩි වූ ප්‍රමාණයන් මෙන්න. - (සටහන් සහිතයි - VIDEO)

මෙවර මංගල අයවැයෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කෙරේ.- වැඩි වූ ප්‍රමාණයන් මෙන්න. - (සටහන් සහිතයි - VIDEO)

විශ්‍රාම වැටුප අදියර 03කින් වැඩි කෙරේ. - එය සිදු වන්නේ මේ විදිහට.

විශ්‍රාම වැටුප අදියර 03කින් වැඩි කෙරේ. - එය සිදු වන්නේ මේ විදිහට.


You May Like This Video👇