මේ ගැන තාම දැනුවත් නැද්ද?. ලංකා බැංකුවෙන් නැවතත් කළ විශේෂ දැනුම්දීම මෙන්න..(VIDEO)

The Bank of Ceylon Businessman Online business Latest Headlines Decision Making
By krishani Jun 19, 2024 06:36 PM GMT
krishani

krishani

Report

ලංකා බැංකුවෙන් නැවතත් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

මේ ගැන තාම දැනුවත් නැද්ද?. ලංකා බැංකුවෙන් නැවතත් කළ විශේෂ දැනුම්දීම මෙන්න..(VIDEO) | Bank Of Ceylon Announsment

ඒ, මූල්‍ය වංචාවල බිල්ලක් නොවිමට වග බලාගත යුතු යන්න සඳහන් කරමින් ය.

ඒ අනුව අන්තර්ජාල ගනුදෙනු සිදු කරන සෑම අවස්ථාවකම ඔබත් මේ පිළිබඳව සැලකිලිමත් වන්න.

ඒ සම්බන්ධයෙන් වන වීඩියෝ දර්ශන පහතින් නරඹන්න ක්ලික් කරන්න,


මේ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහ බැංකු නිලධාරීන්ගේ වැටුප් වැඩි කරගැනීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටුවේ වාර්තාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත භාර දී ඇත.

බලන් හිටිය තරඟකාරීම විභාගයකට අදාළව ප්‍රතිඵල නිකුත් කිරිමක්.. - ප්‍රතිඵල සඳහා දැන්ම මෙතනින් පිවිසෙන්න.

බලන් හිටිය තරඟකාරීම විභාගයකට අදාළව ප්‍රතිඵල නිකුත් කිරිමක්.. - ප්‍රතිඵල සඳහා දැන්ම මෙතනින් පිවිසෙන්න.


එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබුවේ එම වාර්තා ලැබුණ බවයි.

කෙසේ වෙතත්, ඒ අනුව මෙලෙස වැටුප් වැඩිකර ගැනීමක් සිදුනොකළ යුතුව තිබු බවට අදාළ වාර්තාව මගින් පෙන්වා දී ඇති බව ‍රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කියා සිටියේ ය.

ඒ සම්බන්ධයෙන් වන සම්පූර්ණ විස්තරය පහතින්,

ආන්දෝලනාත්මක, මහ බැංකු වැටුපට මොකද වුණේ?. පත් කළ කමිටුව ගෙනා වාර්තාව එළියට..(VIDEO)

ආන්දෝලනාත්මක, මහ බැංකු වැටුපට මොකද වුණේ?. පත් කළ කමිටුව ගෙනා වාර්තාව එළියට..(VIDEO)