ආන්දෝලනාත්මක, මහ බැංකු වැටුපට මොකද වුණේ?. පත් කළ කමිටුව ගෙනා වාර්තාව එළියට..(VIDEO)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහ බැංකු නිලධාරීන්ගේ වැටුප් වැඩි කරගැනීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටුවේ වාර්තාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත භාර දී ඇත.
එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබුවේ එම වාර්තා ලැබුණ බවයි.
කෙසේ වෙතත්, ඒ අනුව මෙලෙස වැටුප් වැඩිකර ගැනීමක් සිදුනොකළ යුතුව තිබු බවට අදාළ වාර්තාව මගින් පෙන්වා දී ඇති බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කියා සිටියේ ය.
වීඩියෝ දර්ශන - Ada Derana
.