අගමැතිනිය ධූරය හැර රටෙනුත් පලායයි..රටම ගිනි ගනී නවතම තත්ත්වය..(VIDEO)

By Sewvandhi Aug 05, 2024 09:52 AM GMT
Report

බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනාට එල්ල වූ දැඩි ජනතා විරෝධය හමුවේ සිය ධුරයෙන් ඉවත් වීමට අගමැතිනිය පියවර ගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මේ වනවිට ඇය බංග්ලාදේශයෙන් පළා ගොස් ඇති බවයි.  සිය අගමැති නිල නිවසින් පිට වීමට අගමැතිනිය පියවර ගත්තේ විරෝධතාකරුවන් නිල නිවසට කඩා වැදීමට පෙරයි.

මේ වනවිට විරෝධතාකරුවන් අගමැති නිල නිවසට කඩා වැදී තිබේ. පසුගිය දින කිහිපය පුරා එරට පැවති කලබලකාරී තත්ත්වයේදී 100කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ.  

මෙහෙමත් අම්මලා..මාස එක හමාරේ බිලිදාගේ අතපය කඩා දස වදදී ඝාතනය කරලා - මෙරටින් ඇසෙන අතිශය කම්පා සහගත අපරාධය

මෙහෙමත් අම්මලා..මාස එක හමාරේ බිලිදාගේ අතපය කඩා දස වදදී ඝාතනය කරලා - මෙරටින් ඇසෙන අතිශය කම්පා සහගත අපරාධය