සීතල කඳු මුදුනේ බන්ඩාරවෙලට එකවරම සිදුවුණ අරුම පුදුම දේ.. (PHOTOS)

Weather
By krishani Oct 16, 2023 03:28 AM GMT
krishani

krishani

Report

ලංකාවේ මේ දිනවල අයහපත් කාලගුණ තත්ත්වයක් පවතිනවා.

ඒ හේතුවෙන් දිවයිනේ සෑම ප්‍රදේශයකම ගංවතු‍රෙන් සහ නාය යාම්වලින් දැඩි හානි සිදු වී ඇත.

එමගින් ජනතාව දැඩි අසරණ තත්ත්වයට පත් වී තිබෙනවා.

පාසල් පවා ඒ හේතුවෙන් වසා දැමීමට කටයුතු කර ඇත.

ප්‍රදේශයක පාසල් පැවැත්වීම ගැන කලාප කාර්යාලයෙන් එකවරම තීරණයක් ගනී.

ප්‍රදේශයක පාසල් පැවැත්වීම ගැන කලාප කාර්යාලයෙන් එකවරම තීරණයක් ගනී.


මේ අතර ඊයේ (15) අධික වර්ෂාවත් සමඟ බණ්ඩාරවෙල නගරය ජලයෙන් යට විය.

ඒ හේතුවෙන් බණ්ඩාරවෙල පන්සල ඉදිරිපිටින් කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගය ද අවහිර විය.

අඩි හතරක පමණ මාර්ගය ජලය පිරී ගොස් තිබුන බවට වාර්තා වේ.

කෙසේ වෙතත්, ජනතාව චෝදනා කළේ  නිසි කාණු පද්ධතියක් නොමැතිකම මේ තත්වයට හේතු වී ඇති බවයි.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha