බලංගොඩ කාශ්‍යප හිමි අත්අඩංගුවට..!

Sri Lanka Police Sri Lanka SL Protest Sri Lanka Anti-Govt Protest
By Sewvandhi Aug 24, 2022 09:51 AM GMT
Sewvandhi

Sewvandhi

Report

බලංගොඩ කාශ්‍යප හිමි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අරලියගහ මන්දිරයට බලහත්කාරයෙන් ඇතුළු වූ බවට එල්ල වූ චෝදනාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට උන්වහන්සේ අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ඇති අතර එහිදී එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


ReeCha