තිළිණි ප්‍රියමාලිගේ ගැටේට අහු වුන විදිය ගැන අසාද් සාලි මාධ්‍ය ඉදිරියේ කියයි..(VIDEO)
By Sewvandhi
මුදල් වංචාකර සාවද්‍යව පරිහරණය කල නිසා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිනි ප්‍රියමාලි ගැන මේ දිනවල වැඩි පුර කතා බහ වෙනවා. ඇගේ මෙම මුදල් වංචාවට අපේ රටේ විවිධ ව්‍යාපාරිකයන් වගේම දේශපාලනඥයින් ද හසුවෙලා තිබෙන බව මේ වන විට අනාවරණය වෙලා තියෙනවා.
ඒ අනුව තිළිනි ප්‍රියමාලිට අනවර්ථයේ මුදල් ලබා දී හසුවූ ආකාරය ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී අසාද් සාලි මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කර.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |