අසාද් මවුලානා එක්ක කන්ටෑක්ස් හදන් ඔක්කොම කරද්දි මේ සත පහේ කණ්ඩායම ගිහිල්ලා විශ්වාසභංග දීලා කියලා අඬන බිමල්

Report

චැනල් 4 නාලිකාව ඔස්සේ ප්‍රසිද්ධ කෙරුණු පාස්කු ප්‍රහාරයට අදාළ වාර්තා චිත්‍රපටයේ කතා නායකයා වූ අසාද් මවුලානා ලංකාවට රැගෙන ඒම වෙනුවෙන් මේ වන විට කටයුතු යොදාගෙන ඇති බවත්, එවන් අවස්ථාවක දී විපක්ෂයෙන් මේජර් ජෙනරාල් අරුණ ජයසේකරට විරුද්ධව කථානායකවරයාට විශ්වාසභංගයක් භාර දී ඇති බවත් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කරයි.

මොන නරුමයෙක්ද දෙයියනේ මාස පහේ ගැබිනි කතයි සහකරුවයි මේ තරම් කෲර විදිහට මරලා තියෙන්නේ, හිස කඳින් වෙන් කරලා

මොන නරුමයෙක්ද දෙයියනේ මාස පහේ ගැබිනි කතයි සහකරුවයි මේ තරම් කෲර විදිහට මරලා තියෙන්නේ, හිස කඳින් වෙන් කරලා

ඒ අනුව අමාත්‍යවරයා මෙවැනි තත්ත්වයක් යටතේ වුවද විපක්ෂය මේ ආකාරයෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් තමන් කණගාටුවට පත් වන බව පවසයි.

එසේම ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් තවදුරටත් සඳහන් කළේ,

''අසාද් මවුලානා එක්ක සම්පූර්ණ කන්ටෑක්ස් හදාගෙන ඔහුව ලංකාවට ගේන්න ඔක්කොම දේවල් කරද්දි මේ සත පහේ කණ්ඩායම ගිහිල්ලා මේජර් ජෙනරාල් අරුණ ජයසේකරට විරුද්ධව කථානායකතුමාට විශ්වාසභංග භාර දෙනවා. කථානායකතුමා ඒ ඕඩර් එක දුන්නට පස්සේ අපි ඒක ප්‍රසිද්ධ කරන්නම් ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් මම කියන්නේ දේශපාලනය මෙච්චර පහළ මට්ටමකට ගේන්න එපා කියලා. ඇත්තටම අපි කලකිරෙනවා මේ වගේ තාම දෙකයි පනහේ විපක්ෂයක් සිටීම ගැන.''

ඩඩ්ලි ප්‍රසිද්ධියෙම කියපු බරපතළ කතාව, මගේ අයියව මම හොඳටම දන්නවා මේවට අනුරගේ සම්බන්ධයක් නෑ

ඩඩ්ලි ප්‍රසිද්ධියෙම කියපු බරපතළ කතාව, මගේ අයියව මම හොඳටම දන්නවා මේවට අනුරගේ සම්බන්ධයක් නෑ

චීචීගේ රොකට් එක විතරක් නෙමේ නාමල්ගේ ලැම්බෝගිනිය, රත්තරන් අශ්වයින්, උගන්ඩාවේ සල්ලිත් මාලිමාවේ ඔළුවටම වැටෙන්න වැඩි දවසක් නෑ - සුගීෂ්වර

චීචීගේ රොකට් එක විතරක් නෙමේ නාමල්ගේ ලැම්බෝගිනිය, රත්තරන් අශ්වයින්, උගන්ඩාවේ සල්ලිත් මාලිමාවේ ඔළුවටම වැටෙන්න වැඩි දවසක් නෑ - සුගීෂ්වර