මොන නරුමයෙක්ද දෙයියනේ මාස පහේ ගැබිනි කතයි සහකරුවයි මේ තරම් කෲර විදිහට මරලා තියෙන්නේ, හිස කඳින් වෙන් කරලා

Report

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් හිදී සිදු වූ ද්විත්ව ඝාතනයක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව වාර්තා වූ ආකාරයට මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ ගැබිනි කාන්තාවක් සහ ඇගේ සහකරුයි.

එසේම ඔහුගේ හිස කඳින් වෙන්කර ඇති බවයි සඳහන් වේ.

චීචීගේ රොකට් එක විතරක් නෙමේ නාමල්ගේ ලැම්බෝගිනිය, රත්තරන් අශ්වයින්, උගන්ඩාවේ සල්ලිත් මාලිමාවේ ඔළුවටම වැටෙන්න වැඩි දවසක් නෑ - සුගීෂ්වර

චීචීගේ රොකට් එක විතරක් නෙමේ නාමල්ගේ ලැම්බෝගිනිය, රත්තරන් අශ්වයින්, උගන්ඩාවේ සල්ලිත් මාලිමාවේ ඔළුවටම වැටෙන්න වැඩි දවසක් නෑ - සුගීෂ්වර

පොලිසියට ලැබුණු ඇමතුමක් අනුව මෙල්බර්න් හි ගිනිකොන දිග ප්‍රදේශයේ පිහිටි නිවසකට ගිය පොලිස් නිලධාරීන්ට 39 හැවිරිදි ඇතීනා ජෝර්ජෝපොලෝස් (Athena Georgopoulos) සහ 50 හැවිරිදි ඇන්ඩෲ ගන් (Andrew Gunn) යන අයගේ සිරුරු මෙලෙස සොයාගත හැකිවී තිබෙනවා.

එසේම එරට මාධ්‍ය වාර්තා කරන්නේ ජෝර්ජෝපොලෝස් මාස පහක ගැබිනියක් ව සිට ඇති බවයි.

හෙට මුළු විපක්ෂයම එකතුවන විශේෂ සාකච්ඡාවක් - හේතුව මෙන්ම

හෙට මුළු විපක්ෂයම එකතුවන විශේෂ සාකච්ඡාවක් - හේතුව මෙන්ම

මේ අතර සිද්ධියෙන් පැය කිහිපයකින් පසු 34 හැවිරිදි පුද්ගලයෙකු සිද්ධිය වූ ස්ථානයට කිලෝමීටර 7ක් පමණ දුරින් පිහිටි දුම්රිය ස්ථානයකදී අත්අඩංගුවට ගෙන ඇති බව පවසයි.

ඒ අනුව ඔහුට ද්විත්ව ඝාතන චෝදනා එල්ල වී ඇති අතර අද (13) දින ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවත් සඳහන්.

තෙල් දාලා, බැඳලා මදිවට නිකනුත් පිඟානේ තියන් ලූනු කෑවේ මේවා දැනගෙනද?

තෙල් දාලා, බැඳලා මදිවට නිකනුත් පිඟානේ තියන් ලූනු කෑවේ මේවා දැනගෙනද?