ජපානයෙන් ඕස්ට්‍රේලියාවට යුද නැව් - ඒ පාර තවත් රටවල් යුද්දයට සූදානම් වෙයි

By Ashfa Apr 18, 2026 04:43 PM GMT
Report

ඕස්ට්‍රේලියාවට යුද නැව් සැපයීම සඳහා වූ ගිවිසුමකට ඕස්ට්‍රේලියාව සහ ජපානය අත්සන් තබා ඇත. එහි වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 7 ක් වේ.

විදෙස් වාර්තා සඳහන් කරන්නේ මෙය 2014 වසරේදී හමුදා අපනයන තහනම අවසන් කිරීමෙන් පසු  ජපානය සිදුකළ වැදගත්ම හමුදාමය විකිණීම බවයි